ජිවිතේ මනුශ්‍යයින් වශයෙන් අපි මැරෙන තුරුම නොයෙක් දෙවල් ලගා කර ගැනිමට උත්සහ කරනු ලබයි.එයින් තවත් සමහරෙක් ඒ ලගා කරගත් දේ ගැන සිතමින් තෘප්තියක් ලබයි.හැබැයි මම කතා කරන්න හදන මාතෘකාව ටිකක් වෙනස් එකක්.ඒ අපි හැමොම ලග තියෙන්නා වු ලොභ_ද්වෙශ_මෝහ යන කාරනාවන් එනම් ඒ නිසාවෙන් අප තුල ඇති වෙන්නා වු මාන්නය සහ...