එකෙන්ම......
ලස්සන කෙල්ලෙක් කසාද බැදලා වයිෆ් එක්ක සුපිරි සෙක්ස් ලයිෆ් එකක් තියාගන්න.... ඒක පට්ට
ඒකට ලක් එක ඕන ඉතින්. ගමනක් ගියත් රහසක් බෙදා ගත්තත් අඩියක් ගැහුවත් පිස්සු වැඩක් කලත් සල්ලි ඉතුරු කරනකොට උතුරු කරන්න කුඩු කරනකොට කුඩු කරන්න එකට පිස්සු කෙලින්න හරි වයිෆ් කෙනෙක් ලැබෙනවා කියන්නේ සංසාරෙ...