1. ZomBoy

    SLT Valentines Day FREE data

    ජනවාරි පලවෙනිදා SLT එකෙන් දීපු දීමනාව හැමෝටම මතක ඇතිනෙ. ඒ වගේ තවත් එකක් සෙට් වෙන්නයි යන්නෙ. පෙබරවාරි 14 වෙනිදා Social Media Sites වලට free access කරන්න පුලුවන්ලු. මෙයාල කියල තියෙන්නෙ free access කියල විතරයි. ඒ හින්දා videos එහෙම down කරගන්න පුලුවන් වෙයිද කියන්න බෑ. SLT FB පේජ් එකේ පෝස්ට්...
  2. ZomBoy

    පට්ට Multiplayer ගේම් එකක්

    පට්ට Multiplayer ගේම් එකක් Multiplayer ගේම් ගහන්න ආස අයට පට්ට ගේම් එකක් තමා මේක. ගේම් එකේ නම WARFACE. සමහරු නම් දන්නවත් ඇති. 2013 දි මේක මුලින්ම රිලීස් කරල තියෙන්නෙ. Free to Play First Person Shoot ගේම් එකක්. Farcry , Crysis ගේම් හදපු Crytek එකෙන් තමා මේ ගේම් එකත් develop කරන්නෙ. Graphics ගැන...

    No contents