SLT Valentines Day FREE data

ZomBoy

Member
Nov 20, 2016
40
7
0
ජනවාරි පලවෙනිදා SLT එකෙන් දීපු දීමනාව හැමෝටම මතක ඇතිනෙ. ඒ වගේ තවත් එකක් සෙට් වෙන්නයි යන්නෙ. පෙබරවාරි 14 වෙනිදා Social Media Sites වලට free access කරන්න පුලුවන්ලු.


vO0ONeT.jpg



මෙයාල කියල තියෙන්නෙ free access කියල විතරයි. ඒ හින්දා videos එහෙම down කරගන්න පුලුවන් වෙයිද කියන්න බෑ.

SLT FB පේජ් එකේ පෝස්ට් එක: https://www.facebook.com/SLtelecom/photos/a.160745257269558.32839.160274863983264/1481026391908098
 
  • Like
Reactions: DAMER and tsomeone

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    යූටියුබ් එකේ වීඩියෝ අප්ලෝඩ් කරලා සල්ලි හොයන උන්ට තල්ලුවක්.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ෆිල්ම්ස් ටීවී සීරිස් ඕවට අප්ලෝඩ් කරලා, ඩවුන්ලෝඩ් කරන්න ඕනේ :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    social media witharai. web sites tikath lassanata specify karala thiyenne. eda wage dl karannaa gihin data nathi karaganna epa
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    upload karanna data yanawane bn.!

    Na ban un karanne edata oya domains, subdomains seratama data count wena eka ayin karana eka mama hitanne. Squid proxy wage case ekak dai natinam youtube walata wage nam. Manda. Tikak awadanam wadak. Mokada un dala tiyena domains, sub domains walata pita domain ekakin wage download unoth data kepenna puluwan.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    youtube එකෙන් බාන්න පුලුවන්ද බන්. එහෙනම් ගොඩ :rofl: