බජට් සෙග්මන්ට් එකේ තියෙන හොඳ කාර් එකක්. ABS,Air bags, Power mirrors,Power Shutters,Central Lock, VVT engine or DOHC engine, 1000cc or 1300cc, Manual or AMT,AC, CD player,
Front and rear fog lamps,Head lamp tilt adjument, Power steering (EPS or pump model) Cup holders, වගේ මේ සෙග්මන්ට් එකේ වැඩිම...