1. E

    Share market ගැන

    මම share market එකෙ invest පටන් ගන්න හදන්නෙ. මට කියන්නකො හොදම බ්‍රෝකෙර් කවුද කියලා? මම දැනට හිතන් ඉන්නෙ capital trust company එක. ඒක අවුලක් නැද්ද? මම මුලින්ම පොඩි ගානක් දාලා try කරන්න බැලුවේ.
  2. E

    IT වැඩ්ඩෝ ඉන්නවනම් එන්න බලන්න

    Programming knowledge ekak nethi kenekta (e kiwwe kisima experience ekak ne programming gena) mula idnma IT peththen online tutorials use krla igena gena jobak krnna puluwnda? Neththm Msc ekakata wage giyoth goda daganna puluwnda non related it walin degree ekak thiyena kenkta? IT...
  3. E

    Ausi,NZ discussion

    ගයිස් මම ගොඩක් youtube විඩියෝ බැලුවා ලංකාවේ අයගෙ ausi,nz,canada වගේ ජීවත් වෙන අයගෙ. ගොඩක් කට්ටිය අමාරුඉ කිව්වට උන් කිය්න්නෙ ආවොත් කට්ට කෑවොත් ගෙමක් ගහගන්න පුලුවන් කියලා. Ausi වගේ නම් ඉක්ම්නට රූල්ස් චේන්ජ් වෙන නිසා ඉක්ම්නට තමන්ගේ ප්ලෑන් එක වෙනස් කරන්න පුලුවන්නම් හරිලු. මටත් ඔනේ බන් අයිටී වගේ...
  4. E

    The Best mouth wash in sri lanka

    Lankawe ganna thiyana effectivema hodama mouthwash eka mokdda bad breath ekata remedy ekak widiyata use karanna? Listering eka nm no effective wage
  5. E

    This is awesome !

    Hello elakiriyans! මෙක නම් සුපිරිම සයිට් එකක් මචන්. මෙවගේ හැම ජාතියම උන් ඉන්න එකක් නම් තවත් නෑ. මෙකෙ ඉන්න කොල්ලොත් සුපිරි ඩයල්
  6. E

    15% pizza hut coupon ekak thiyenwa.

    Guys mama gawa 15% ka coupon ekak thiyanwa pizza hut eke one aya illanna. Mata eka ada hambune order ekak krala. Eth mama danne ne eka hemotama wedada kiyala. Kattiya meke coupon hoyana nisa denna beluwe.

    No contents