IT වැඩ්ඩෝ ඉන්නවනම් එන්න බලන්න

Everthing_attractor

Junior member
  • Sep 20, 2021
    36
    28
    18
    Programming knowledge ekak nethi kenekta (e kiwwe kisima experience ekak ne programming gena) mula idnma IT peththen online tutorials use krla igena gena jobak krnna puluwnda? Neththm Msc ekakata wage giyoth goda daganna puluwnda non related it walin degree ekak thiyena kenkta?
    IT kiwwama programming withrada? Ehema nethuwa wena lesi dewal thiyeda IT peththe igena gnna?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ආසාව තියෙනවනම් විතරක් වැඩේට බහින්න මචං. ජොබක් ගන්න ටියුටෝරියල් බලලම මදි. ජොබ ගත්තත් survive වෙන්න ආසාව + passion+ logical skills+ soft skills අරව මේව ගොඩක් ඕන. නැත්නම් ඉතින් ෆිල්ඩ් එකට බැන බැන චිත්තේ වගේ හැසිරෙනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ආසාව තියෙනවනම් විතරක් වැඩේට බහින්න මචං. ජොබක් ගන්න ටියුටෝරියල් බලලම මදි. ජොබ ගත්තත් survive වෙන්න ආසාව + passion+ logical skills+ soft skills අරව මේව ගොඩක් ඕන. නැත්නම් ඉතින් ෆිල්ඩ් එකට බැන බැන චිත්තේ වගේ හැසිරෙනවා.
    උඹ ඕක කිව්වේ යම් යම් පුද්ගලයෝ මතක් වෙලා නේද? :rofl:
     
    Everthing_attractor

    Junior member
  • Sep 20, 2021
    36
    28
    18
    ආසාව තියෙනවනම් විතරක් වැඩේට බහින්න මචං. ජොබක් ගන්න ටියුටෝරියල් බලලම මදි. ජොබ ගත්තත් survive වෙන්න ආසාව + passion+ logical skills+ soft skills අරව මේව ගොඩක් ඕන. නැත්නම් ඉතින් ෆිල්ඩ් එකට බැන බැන චිත්තේ වගේ හැසිරෙනවා.
    ආසාව නම් තියෙනවා ඒත් logical skill එක තමා අවුල.ඒක් improve කරගන්න මෙත්ඩ්ස් තියෙනවද මචන්? මට ඩිග්‍රී එකක් තියෙන නිසා msc එක විදියට IT රිලෙටඩ් එකක් කරන්නත් පුලුවන්. ඒකයි බැලුවේ. මම දැන් කරන එක ජොබ් ෆීල්ඩ් එක රිස්ක් එකක් ඉස්සරහට. ඒකයි මම බැලුවේ අලුත් දේකට මූව් වෙන්න. මොකද දැන දැන අමාරුවේ වැටෙනවට වඩා ලෙසිනේ කාලෙට හරියන්න ගේමක් ගහන එක. නැත්ත්ම් මට ඉස්සරහට කෙල වෙන නිසා
     
    • Like
    Reactions: shenat

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    මොකක්ද මචන් උබේ ඩිග්‍රි එක? උබට ආසාව තියේන්ම් පුලුවන් :) මුලින් එක ලැන්ග්වේජ් එකක් හොඳට ඉගෙන ගන්න. මූලිකව බේසික් ප්‍රොග්‍රැමින් ෆන්දමැන්ටල්ස් ටිකක් බලන්න. එතකොට ගමනෙ මූලික පියවර හරි. ඔයාට ලොගිකල් ගොඩක්ම අවුල් වගේ තේරුනොත් සොෆ්ට්වෙයාර් කොලිටි ඇසුවරන්ස් වගේ පැත්තකට යන්න :) මම කියන්නෙ නෑ උන්ගෙ ලොගිකල් නෑ කියලා. ඒ උනාට අපිට තරම් ඕනි නෑ කියලයි මම හිතන්නෙ :)
     
    Everthing_attractor

    Junior member
  • Sep 20, 2021
    36
    28
    18
    මොකක්ද මචන් උබේ ඩිග්‍රි එක? උබට ආසාව තියේන්ම් පුලුවන් :) මුලින් එක ලැන්ග්වේජ් එකක් හොඳට ඉගෙන ගන්න. මූලිකව බේසික් ප්‍රොග්‍රැමින් ෆන්දමැන්ටල්ස් ටිකක් බලන්න. එතකොට ගමනෙ මූලික පියවර හරි. ඔයාට ලොගිකල් ගොඩක්ම අවුල් වගේ තේරුනොත් සොෆ්ට්වෙයාර් කොලිටි ඇසුවරන්ස් වගේ පැත්තකට යන්න :) මම කියන්නෙ නෑ උන්ගෙ ලොගිකල් නෑ කියලා. ඒ උනාට අපිට තරම් ඕනි නෑ කියලයි මම හිතන්නෙ :)

    මචන් ලොජිකල් තින්කින්ග් අපිට හදගන්න බැරිද මචන්? අනික් එක IT වල SE හැර වෙන දෙයක් නැද්ද මචන් ඉගෙන ගන්න ජොබ් රිලේටඩ් එකක්.? මොකද coding වලට සෑහෙන්න ලොජිකල් ඕන වෙයි නේද? එහෙම උනොත් මට migrate වෙන්න පුලුවන් Msc එකකට
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    මචන් ලොජිකල් තින්කින්ග් අපිට හදගන්න බැරිද මචන්? අනික් එක IT වල SE හැර වෙන දෙයක් නැද්ද මචන් ඉගෙන ගන්න ජොබ් රිලේටඩ් එකක්.? මොකද coding වලට සෑහෙන්න ලොජිකල් ඕන වෙයි නේද? එහෙම උනොත් මට migrate වෙන්න පුලුවන් Msc එකකට

    ඒක තමා මම කිව්වෙ software quality assurance කරන්න කියලා. උබ මම අහපු ප්‍රශ්නෙට උත්තර නොදී වෙන කියන්න දෙයක් නෑ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,813
    113
    Home Sweet Home
    up
    Programming walta wada management side certification giyoth moko

    okkoma Programming karana un ubalata sir kiyayi ne da ? :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    up
    Programming walta wada management side certification giyoth moko

    okkoma Programming karana un ubalata sir kiyayi ne da ? :D

    ලොල් උබලගෙ කම්පැනියෙ සොෆ්ට්වෙයාර් කරන උන් ලොක්කන්ට කතා කරන්නෙ සර් කියලද? :lol: :lol: අනික සර් කියාගන්න ඔච්චර ආසනම් මුට තියෙන්නෙ ස්කෝලෙක IT ලැබ් එකකට පැන ගන්න එක
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    IT wala thiynne software developer witharak neme putha.
    -Service Delivery/ Management
    -Sys Admin.
    -Network Engineering
    -Data Base administration.
    -Dev Ops.
    -Business Analysis.
    -Quality Assurance.
    -Messaging, middleware, etc...
     
    • Like
    Reactions: Tom Cat

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,813
    113
    Home Sweet Home
    ලොල් da pol da danne na

    3 gunayk padi wadi nam ලොල්luth ekayi polluth ekayi

    sir kiwwath nattath uu apita wadiya waddek , uu ta respect wadi

    job resign wenakota ehema ekak ge name eka non-related referee danna okata sir kiwwath moko
    ලොල් උබලගෙ කම්පැනියෙ සොෆ්ට්වෙයාර් කරන උන් ලොක්කන්ට කතා කරන්නෙ සර් කියලද? :lol: :lol: අනික සර් කියාගන්න ඔච්චර ආසනම් මුට තියෙන්නෙ ස්කෝලෙක IT ලැබ් එකකට පැන ගන්න එක
     
    • Haha
    Reactions: CorD SaC

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    IT wala thiynne software developer witharak neme putha.
    -Service Delivery/ Management
    -Sys Admin.
    -Network Engineering
    -Data Base administration.
    -Dev Ops.
    -Business Analysis.
    -Quality Assurance.
    -Messaging, middleware, etc...
    Messaging kiyanne mokakda bn ?
     
    • Like
    Reactions: saja

    Everthing_attractor

    Junior member
  • Sep 20, 2021
    36
    28
    18
    ඒක තමා මම කිව්වෙ software quality assurance කරන්න කියලා. උබ මම අහපු ප්‍රශ්නෙට උත්තර නොදී වෙන කියන්න දෙයක් නෑ
    මම ආර්ට් බන්. ඒත් al වලට IT කරලා තියෙනවා. ගොඩක් ස්තූතියි මචන් ඇඩ්වයිස් ටිකට.

    IT wala thiynne software developer witharak neme putha.
    -Service Delivery/ Management
    -Sys Admin.
    -Network Engineering
    -Data Base administration.
    -Dev Ops.
    -Business Analysis.
    -Quality Assurance.
    -Messaging, middleware, etc...
    Thanks mchan. මේවා මචන් Msc වගේ කරන්න පුලුවන්ද මචන්? වෙන ෆීල්ඩ් එකකින් කරපු අයට
    ------ Post added on Nov 29, 2021 at 7:27 AM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    IT කියන්නේ programming විතරක් නම් නෙමෙයි, හැබැයි basic knowledge එකක් තියෙන හොදයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Programing igenaganna puluwan habai Software Engineering kiyanne eeta wada godak dewal tiyanawa
    Technical dewal self learn karanna puluwan :)

    Degree ekak karaddi godak areas cover wenawa, e ganma samahara non technical skills hadenawa
    Degree ekak karaddi programing witarak nemei, hadapu software present karana widiya, presentation skills
    group ekak ekka weda karanne kohomada, thawa generally anith ayata kuppi dala goda danne kohomada 😁
    Samahara welawata project karaddi yaluwek hira wela innawa, eyage source code eka balala udawwak wenawa

    me okkoma skills, attitude ekak degree ekak tiyana manussayek ekka workplace ekaka weda karanna lesiy. Godak welawata ekai companies walin dan atittude balanne sahenna

    Mama nam kiyanne degree ekak kiyanne discipline ekak, content igenaganna ona tharam online platforms tiyanawa video tutorial tiyanawa. eth degree ekak karaddi wenama mindset eka hadenawa.
     
    • Like
    Reactions: Tom Cat

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    IT වල මොකක් හරි පැත්තක් තෝරගද්දි ගෙදර ඉඳන්ම වුණත් කරන්න පුලුවන් දෙයක් තෝරගන්න. අනික කස්ටමර් කෙනෙක්ට ඔයාගේ ගාවට එන්නේ නැතුව Online හරහා ඔයාට වැඩේ කරලා දෙන්න පුලුවන් පැත්තක්. එතකොට උඹට ජොබ් එක කෙසේවෙතත් Freelance Platforms හරහා වුණත් Intenational market ඒක Access කරන්න පුලුවන්. ඒක ලොකු වාසියක්.අනික ගොඩක් උන්ට එපා වෙන්නේ Job එකක් මිසක් තමන්ගේ ව්‍යාපාරය නෙමේ. උදාහරණයක් ගත්තොත් Software development, Web development, Data science වගේ එව්වා ගෙදර ඉඳන්ම කරන්න පුලුවන් කස්ටමර් ළඟට එන්න ඕනේත් නෑ. ඒත් Hardware, Networking වගේ එව්වා එහෙම කරන්න බෑ. Programming වගේ දෙවල්නම් මූලික දැනුම ගත්තට පස්සේ වැඩ කරගෙන යන්න පුලුවන් වැඩ කරන ගමන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. හැබැයි Logical Skill එකනම් ඕනේ.කොල්ලොන්ට ඕක ගොඩක් දුරට තියෙනවා. කෙල්ලො තමයි බැරිනම් අතඇරලා දාලා නිකන් ඉන්නේ
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උඹ ඕක කිව්වේ යම් යම් පුද්ගලයෝ මතක් වෙලා නේද? :rofl:
    ow ban .e ponnaya me lagadith mama dekka bena bena yanawa slave job ekak kia kia. uba hoda reply ekak daala thiyenawa dekka doctor kenekgen exampl eka aran :D type karanna hithala mama athaeriya.
     
    • Haha
    Reactions: Edward Kenway