මහේෂ් නිස්සංක අත්අඩංගුවට
"වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේදී කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් රජයේ නාළිකාවක මාධ්‍යවේදී මහේෂ් නිස්සංක කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා."
මේකේ ඇත්ත කතාව මොක්කද්ද ? වත්තල පැත්තේ...