අනිවා හැබයි මචන් winterfell එකේ අපි හිතනවාට වඩා මොකක් හරි seen එකක් ඇති.මොකද එක හදලා තියෙනේත් wall එක හදපු එකාමයි.
අනික තමා night king කියන්නේ stark කෙනෙක් කියලා Rumor එකක් තියන්වා.winterfell crypts වලත් මොනවා හරි magical power එකක් තියනවලු එක නිසාම වෙන්න ඇති trailer එකත් crypts ගැහුවේ.එහෙම...