1. randikaprabha

    හර්මයිනි අක්කා ලස්සන වෙලා

    ඒකනෙ බං චීයා :baffled: :rofl: ;)
  2. randikaprabha

    හර්මයිනි අක්කා ලස්සන වෙලා

    හර්මයිනි අක්කා ලස්සන වෙලා හර්මයිනිගෙ සිරා ෆොටෝස් ටිකක් ගෙනාවා ඔන්න ආ.. ගත්තෙ මෙහෙන් ආ
  3. randikaprabha

    ලෙඩක් නොදාගෙන පවුලෙ අයත් එක්ක ෆිල්ම් බලන&#3530

    ලෙඩක් නොදාගෙන පවුලෙ අයත් එක්ක ෆිල්ම් බලන&#3530 අපි ඉතින් මොකක් හරි ෆිල්ම් එකක් ගත්තොත් පවුලෙ ඉන්න අම්මලා, තාත්තලා, අක්කලා, අයියලා, අත්තලා, මුත්තලා ඔක්කොම වටවෙනවනෙ ඕක බලන්න. ඉතින් වෙන්න පුළුවන් සවුත්තුම වැඩේ තමයි ඔහොම බලන අතරතුරේ මොකක් හරි කුණුහරුප සීන් එකක් හෙවත් වැඩිහිටියන්ට පමණක් සීමා වූ සීන්...
  4. randikaprabha

    Need your ideas to make a website

    Host ekak gaththama godak welawata ehema hadanna puluwan tool ekak enawa saho. :yes:
  5. randikaprabha

    Facebook එකේ දැකපු ජරාම කතාව

    අපරාදෙ කියන්න බෑ, ක්‍රිකට් කිව්වම ඔක්කොටම වලි එහෙම අමතක වෙලා සාමදාන වෙනවා.. :lol: අනේ හොඳයි ඉතිං :love:
  6. randikaprabha

    Wordpress help

    hodama wade 'qtranslator' plugin eka use karana eka bro. api mulin languages choose karanna one. eata passe 2tama type karanna wenawa languages 2n. (Menu ekata puluwanda kyla nam danne na saho. Try karala balanna.) Sinhala language eka nowuna nam English+French wage una nam wena plugins...
  7. randikaprabha

    Trinco යන්න help එකක්

    අනිවා Marble Beach එකට යන්න.. පට්ට පොට් එක..
  8. randikaprabha

    ආදරේ සම්බන්ධව

    උඩින් කියපු දේවල්ම තමයි සහෝ මට නම් කියන්න තියෙන්නෙ. ඔයාට එයාට සිද්ධවෙච්ච දේවල් නිසා එයාට දුකක් දෙන්නෙ නැතුව එයත් එක්ක එකට ජීවත් වෙන්න පුළුවන් නම් ඔයාගෙ දෙමාපියන් එක්ක කතා කරන්න. :) ඒ වගේම එයාගෙ තාත්තා එක්ක කතාකරොත් ඔයා හිතනවට වඩා වෙනස් උත්තරයක් ලැබෙන්න පුළුවනි.

    No contents