1. Slimline

    Senior QA Engineer

    Ladies and Gentlemen, Senior software QA ජොබ් තියනව. ඉක්මනට කියන්න මේකට නම් කට්ටිය ඉන්නව. ඉතින් competitive.ඉල්ලන ගාන අනුව තමයි. අපේ VueJS requirement එකට නම් premium එකක් ගෙවනව. Automation tools ගැන දැන ගන්න ඕන. 4+ years experience ඕන. simpresssolutions @ gmail (dot) com එකට CV එකක් දාන්න...
  2. Slimline

    HR in charge

    මචන්ලා, HR in charge ජොබ් එකක් තියනව. මේකත් ඉතින් සුපුරුදු පරිදි Urgent. නැත්තන් TOPJOBS දානවනෙ. ආ.. IT company එකක වැඩ කරල තියෙන්න ඕන. නැත්තන් IT field එකෙ අමාරුයි. ඒ වගේම හොයන්නෙ female කෙනෙක්. Independently වැඩ කරන්න පුලුවන් එක ඉතාම අනිවාර්යයි. කවුරුවත් පස්සෙන් ඉඳන් help කරන්නෙ නම් නෑ...
  3. Slimline

    *Developers & Accountants - ජොබ් forum එකේ*

    *Developers & Accountants - ජොබ් forum එකේ* යාලුවනේ, ජොබ් forum එකේ threads ටිකක් දැම්ම ඉතාම ඉක්මනට ඕන positions ගැන. ඒ පැත්තෙ හැමෝම නිතරම යැවෙන්නෙ නැති නිසා පොඩි reference එකක් දැම්ම මෙතන. SharePoint and C++ developers http://www.elakiri.com/forum/showthread.php?t=1838599 React Native...
  4. Slimline

    SharePoint and C++ developers

    මචන්ලා, SharePoint developer ජොබ් එකක් තියනව. පට්ට Urgent. C++ දැනගෙන ඉන්න ඕන. Projects කරල තියනව නම් හොඳයි. PM කරන්න. ඕන කරන සැලරි එකත් එක්කම. යාලුවන්ටත් කියන්න.
  5. Slimline

    React Native

    මචන්ලා, React Native ජොබ් තියනව. සුපුරුදු පරිදි Urgent. මම මේකෙ දන්න කීප දෙනෙක්ටත් ප්‍රයිවට් කතා කලා. සීනියර් ඩිවලොපර් සහ ජූනියර් දෙකෙන්ම ඕන. PM කරන්න. ඕන කරන සැලරි එකත් එක්කම. යාලුවන්ටත් කියන්න.
  6. Slimline

    Developers with VueJS

    මචන්ලා, VueJS developer ජොබ් තියනව. සුපුරුදු පරිදි Urgent. UI/Angular knowledge is important. PM කරන්න. ඕන කරන සැලරි එකත් එක්කම. යාලුවන්ටත් කියන්න.
  7. Slimline

    Accountants - Part time (Work from Home)

    මචන්ලා, Accountant ජොබ් තියනව. Urgent. Work from home. Part time (7pm to 1am) An accounting degree and 5+ years experience ඕන. Corporate accounting experience Very strong Excel Skills Excellent Communication Skills තිබ්බොත් චාන්ස් වැඩී. එක ජොබ් එකක් කරන ගමන් උනත් කරන්න හොඳයි. PM...

    No contents