යාලුවනේ මට පොඩි කාරණා ටිකක් දැනගන්න ඕනි :D:D:D
පේපෑල් ගැන
1. පේපෑල් ගිණුමකට මුදල් බැර කරන්නේ කොහොමද ?
2. අපි ලංකාවේ ආයතනයකින් පේපෑල් එක හරහා දෙයක් ගනිද්දි ඒ ආයතනයට පුලුවන්ද අපේ විස්තර දැනගන්න :P
3. පේපෑල් එකට නොමිලේ මුදල් බැර කිරීමට කූට උපක්‍රම තියෙද:rolleyes::rolleyes:
4.Godaddy.com පේපෑල්...