1. M

    DJ karana kawruhari innawanam HELP ......................... !

    sep 2 gallle, night weding party 1k tiyenawa, 6pm - 12am :yes: , kohomada DJ karana ayage ganam ehema? DJ karana kawruhari innawanam PM karanna , nattam bump 1k wat dala yandooooo :lol:
  2. M

    කෙල්ල එක්ක ට්‍රිප් help plz... ;)

    කෙල්ල එක්ක ට්‍රිප් help plz... ;) කෙල්ල එක්ක ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරන් ඉන්නෙ මචන්ලා දවස් තුනක් දන්න හොද තෑන් තියෙනවනම් කියන්න , හොද රූට් මැප් එකක් තියෙනවනම් වටිනවා, car එකේ යන්න හිතන් ඉන්නෙ, :P:P:lol:
  3. M

    බොදු බල සේනා ඇත්ත නැත්ත

    බොදු බල සේනා ඇත්ත නැත්ත බොදු බල සේනා ඇත්ත නැත්ත http://www.youtube.com/watch?v=epmhexuH7ls [http://www.youtube.com/watch?v=epmhexuH7ls][/YOUTUBE]
  4. M

    canada visa

    යාළුවනේ මේක මගේ පලවෙනි පෝස්ට් එක, මට ඔයාලා ගෙන් කැනඩාව ගැන ටිකක් දැනගන්න ඕනි, දන්න අය ඉන්නවනම් comment කරන්න, 1 - වීසා නැතුව ඉන්න පුලුවන්ද? (වීසා ඉවර උනාට පස්සේ) 2 - ජොබ්ස් හොයාගන්ඩ පුලුවන්ද? ඒවගේම යාළුවනේ Elakiri එකේ හරි දන්න යාළුවෙක් හරි ඉන්නවනම් මගේ skype එකට nm_mishar2 කථා කරන්න කියන්න...
  5. M

    No contents