යාළුවනේ මේක මගේ පලවෙනි පෝස්ට් එක, මට ඔයාලා ගෙන් කැනඩාව ගැන ටිකක් දැනගන්න ඕනි, දන්න අය ඉන්නවනම් comment කරන්න,
1 - වීසා නැතුව ඉන්න පුලුවන්ද? (වීසා ඉවර උනාට පස්සේ)
2 - ජොබ්ස් හොයාගන්ඩ පුලුවන්ද?
ඒවගේම යාළුවනේ Elakiri එකේ හරි දන්න යාළුවෙක් හරි ඉන්නවනම් මගේ skype එකට nm_mishar2 කථා කරන්න කියන්න, ලොකු උදව්වක්,
මට VISA එකක් ලැබිල තියනව canada වල මන් දන්න කව්රුත් නෑ, දන්න අය ඉන්නවනමි උදව්වක් කරන්න

mage idea 1 kohomahari ehen usa yanna