MS Access උදවිවක් ඔිනි :confused:
මගේ පුශ්නේ කලින් වැරදි විදියට ඇහුවාට සමාව ඉල්ලනවා
මම computer field කෙනෙක් නෙවෙයි
MS Access form වල combo box එකේ අදාළ record එක form එකෙන් select කලාට පස්සේ table වල enter වෙන්නේ ඒ record එකට අදාළ number එක
මට ඕනි වෙන්නේ form එකේ select කරන record එකම...