18650 Rechargeable battery ගන්න තැනක්
18650 Rechargeable battery කොටුවෙන් ගන්න තැනක් කියන්න. No Muslim..

18650 Rechargeable battery කොටුවෙන් ගන්න තැනක් කියන්න. No Muslim..





pettah Tiyenawa....... Rs.150 wenne....mamat gatta ....
Digital Electronics (1st Cross Street)
http://scionelectronics.com (Malabe/Moratuwa or Online order)
http://scionelectronics.com/product...8650-li-ion-not-original-capacity-might-vary/
http://scionelectronics.com/product...ion-4200mah-not-original-capacity-might-vary/
http://scionelectronics.com/product...0mah-li-ion-not-original-capacity-might-vary/
http://scionelectronics.com/product/3-7v-3800mah-18650-battery-local/
![]()
ඔය තියන සේරම චයිනීස් ඒව. ඔය මහා ලොකු කෑපෑසිටි ගහල තිවුනට ඕවයෙන් 10න් එකක්වත් නැහැ
ඔතන ඔය රතු පාට 4200Mah කියන එකක් මම හදපු ක්ලොක් සර්කිට් එකකට දාල තිවුනා දවස් දෙකෙන් වගේ ෆුල්ම බැහැලා ක්ලොක් එක ඔෆ් වෙලා යනවා. (ක්ලොක් එක පොඩි මයික්‍රෝ කන්ටෝලර් එකක් තියන සෙවන් සෙග්මන්ට් ඩිස්ප්ලේ තියන පොඩි එකක්)
දැන් ලැප්ටොප් එකකින් අයින් කරපු බැටරි දාල වැඩ කරනවා බැටරිය චාජ් කරාම දවස් 10ක් වගේ ක්ලොක් එක තියනවා, ඔන්න ඔහොමයි චයිනීස් සෙල් වල තත්වෙ
ලගදි වෙන වැඩකට ඔරිජිනල් සැම්සුනග් 18650 දෙකක් ගෙන්නගත්තා, එකක් 1500කට ආසන්න ගානක් උනා.
True,
Those are very low in quality, not good to replace laptop cells or power bank cells.
You may not be able to buy quality cells in Sri Lanka.


බැටරි ජෙනුයින් නම් ගාන හරිAuthentic LG INR 18650 HG2 3000mAh Battery With paper case for sale.
Price per 2 pieces 4000 LKR
Please contact - 0724555456
FB eke dakka
පිටකොටුවෙ 1 හරස් වීදියෙ බලපන්.මම ලගදි නිල් පාට Ni-Cd battery යක් ගත්තා.RS.200 k උනා.3200mAh,3.7v.පට්ට බාන්ඩේ.