ඩයලොග් එකෙන් අළුත් postpaid broadband connection එකක් ගන්න ගියා 2,900.00.
මම කිව්වා උන් දෙන Router එක නැතුව Portable එකක් දෙන්න කියලා.
උන් කියනවා current එකට ගහන එක ඇරෙන්න portable router එකක දෙන්න බෑලු කනෙක්ශන් එකත් එක්ක.
ඊටපස්සේ සල්ලි දීලා portable එකක් ගන්න හැදුවම උන් කියනවා postpaid...