මච0 මගෙ ෆොන් එකෙ aplications ම0 pc suit එක දාලා තමයි install කරෙ.මෙ ලගකදි ඉදන් pc suit එකෙන් aplications දාද්දි මගක් දුර install වෙලා disconct වෙනවා.aplication එක install වෙන්නෙත් නෙ :( ....internet එකෙන් ඩිරෙක්ට් 4න් එකට apiliatn එක බලා install karath මගදි discnct වෙනවා... මොකක්ද දන් නැ නෙද බන්...