~ සොඳුරු අයිස්ලන්තය ~
~ සොඳුරු අයිස්ලන්තය ~
අයිස්ලන්ත දජය
අයිස්ලන්තය ලෝක සිතියමේ පිහිටීම
අයිස්ලන්තය වනාහි කුණාටු සහිත ගිනි කඳු වලින්, සෙල්මුවා වන් ග්ලැසියර වලින්, හිම වැසුණු ශිත කඳු වලින් , ඒ කඳු අතර වූ ගැඹුරු කලපු වලින් සමන්විත වූ , චායාරූප ශිල්පීන්ගේ වන්දනාවට පාත්ර වූ , නරඹන...