හරියන්නැත්තං බ්‍රවුසරේ අයින් කරලා රීස්ටාට් පාරක් දාලා C:\Program Files\ වල ගූගල් ෆෝල්ඩරේ ඩිල්ට් කරන්න, තව .tmp වගෙ වෝල්ඩර් තියෙනන් ඒවත් ඩිලිට් කරන්න
C:\Users\[USER NAME]\AppData\Local වල තියන ගූගල් ෆෝල්ඩරෙත් ඩිලිට් කරන්න
පස්සේ Run ගිහින් %temp% ගහලා ටෙම්පරි ෆයිල් සේරමත් මකන්න.
දැන් සී ක්ලීනර්...