KosAtaya

Member
Jan 9, 2016
625
23
0
ලිනක්ස් වල මොබයිල් පාට්නර් අර හුආවෙ ඩොන්ගල් වල සොෆ්ට්වෙයා එක රන් කරන්න පුලුවන්ද වයින් හරහා ? :sorry:
 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    නැත්නම් modem manager දාගන්න.

    sudo apt-get install modem-manager-gui
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0

    වයින් ඕනේ නෑ.

    හසිය ගේ පොස්ට් එක.
    http://askubuntu.com/questions/323396/how-to-install-huawei-mobile-partner-21-in-ubuntu

    අඩේ ලිනක්ස් ගැන මොකුත්ම දන්නෑ බං. එතකොට මේ cmd වගේ එකෙන්ද ඒකෙ ඔක්කොම ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ :sorry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    අඩේ ලිනක්ස් ගැන මොකුත්ම දන්නෑ බං. එතකොට මේ cmd වගේ එකෙන්ද ඒකෙ ඔක්කොම ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ :sorry:
    ටර්මිනල් එකෙන් නැතිව ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන් ඒවා තියනවා(සමහර සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් .deb සහ .sh/.bin වගේ ෆෝමැට් වලින් ඒවා ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන් ටර්මිනල් එකෙනුත් පුලුවන්), ගොඩක්ම ඒවා ඉන්ස්ටෝල් කරන්න වෙන්නෙ ටර්මිනල් එකෙන් තමයි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    වයින් වලින් නම් කොහොමත් බැහැ මචන්.

    මේ විදියට තමයි Internet Connect වෙන්න ඕනේ. http://pariganakalipi.blogspot.com/2014/08/linux-dongle.html

    උඩ විදියට බැරිනම් මෙහෙම Try කරන්න
    http://www.anusha.info/2014/08/lubuntu-usb-modem.html

    SMS , Signal , USSD , Speed බලන්න ඕනම් මේක Install කරගන්න වෙනවා. මේක Install කරන්නම් මුලින් උඩ Link එකේ තියෙන විදියට කරලා Internet Connect වෙලා ඉන්න. මේක Install වෙන්න Internet ඕනේ. http://www.anusha.info/2014/08/lubuntu-modem-manger-gui-install.html


    Huawei නේ මේක දාලා බලන්න
    http://pariganakalipi.blogspot.com/2014/08/Mobile-Partner-For-Linux.html