SoHI2FllDcw
Elakiriye ගොඩක් අය දන්නවනේ MMORPG Games ගැන. මෙකත් ඒ වගේ Game එකක් තමා.
මෙක දැනට අවුරැදු 2 ක් විතර පරන game එකක්. හැමෝටම play කරන්න පුලුවන් free game එකක්. PVP PVE 2කම play කරන්න පුලුවන්. Cash කරන්නත් තියෙනවා එත් cash කරන්නැතුව හැමදේම කරගන්න පුලුවන්. හැබැයි ටිකක් කටිටක් කන්ඩ...