YouTube පම්පෝරි කාරයෙක්ද?
මුලින් එන්නෙ ලංකාවම් ඩඩොලර් වලිං පුරවනවා. ඇමරිකාවට වඩා දියුනු කරන්න පුලුවං අගහරුත් අල්ලනවා ලබනසතියෙ ගාගෙන.
ටික දවසකින් එක්කො වත්තෙ ගෑනියක් බඩ කරලා හිරේ. එක්කො මිනිස්සුන්ගෙන් සල්ලි එකතුකරලා අගහරු වල දෙලුං වවනවා කියලා පැනලා
නැත්තං ලබන සතියෙ ඉදලා දෙලුං වවලා කොටිපති...