1. hasanka777

    LINDA OBZ ( HASHAN PANNILA NEWEST ) අල වගේද ගෝවා

    Hashan ෆන්හිල... Kohen hoya gannawada manda me gode keeli.. tawa tika dawasakin form wela awith 40-50 gani peyakata
  2. hasanka777

    Mazda 6 (Sinhala) Review from ElaKiri.com

    Good review boss. One of my favourite cars. Do some proper SUV reviews too.. land-cruiser, Landrover, nissan patrol, Merc G if you can. අපිට මේ යන විදිහට ඔවා ගන්න බෑ. ඉතින් විඩියෝ එකල් වත් බලලා සතුටු වෙන්න තමයි තියෙන්නෙ.
  3. hasanka777

    ලෝකයේ භයානකම සත්තු 25

    කෝ මෙකෙ නැහැනෙ දරුනුම සතා මිනිසා ඔය කාලකණ්ණිය ඔය සත්තු ඔක්කොම මරයි
  4. hasanka777

    පළමු වටයෙන් ශ්‍රි ලංකාව ආසියානු කුසලාන ත&#3515

    පිඩනය දරාගන්න බැරි උනාලු... පවූ... දැන් තියන තත්වෙ හැටියට ගමේ වන් බම්ප් ගහන සෙට් එකක් එක්ක ගැහුවත් මුන් පරදිනව
  5. hasanka777

    Recall Toyota hybrid

    Annekane api owa ganne netta.. Nethuwa salli nethi kamata ehema nemei oon😛
  6. hasanka777

    Venezuelawe saban katayaka mila 3,500,000

    ye ye... Un salli nethiwa weli weli inna welawe wedak karagatta haki.. Boys lets go Vanazula...
  7. hasanka777

    මත විමසුම - අනාගත ජනපති කොහොම කෙනෙක් විය යු&#3

    මෙහෙමයි. මහින්ද එයගේ පලවෙනි දුර කාලය හරියට දෙයක් කලා යුද්දෙ විතරක් නෙමෙයි අවුරුදු 30ට වත් හැදුනෙ නැති පාරවල් පාලම් හැදුවා. එ දෙවල් වල වරදක් නැ මිත්‍රයා මම එව අමතක කරන ගුන මකුවෙක් නෙමෙයි. එතුමට වැරදුනේ එතුමට මෙ කල වැඩ එක්ක ආව විශාල ජන ප්‍රසාදය අයුතු ලෙස බාවිත කරපු එයගෙ නෑදෑ පරපුර හා හිතවතුන්...
  8. hasanka777

    Venezuelawe saban katayaka mila 3,500,000

    අපි ඩොලර් ටිකක් මරුකරන් යන් බ්‍රො වැනසියුලා... මෙහෙට වඩා හොඳයි නෙහ... සුද්දා වගෙ හිටිය හැකි. BTW - have you seen their wemen:love: hot as F.. Somebody pls direct me to venazulan embassy...
  9. hasanka777

    මත විමසුම - අනාගත ජනපති කොහොම කෙනෙක් විය යු&#3

    2015ට ඉස්සල්ලත් හරි හොඳ පාලනයක් කියල දෙයක් තිබ්බෙ නැහැ. මහින්ද චන්ද්‍රිකා ප්‍රෙමදාස ජේ ආර් හැමොම කරෙ උන්ගෙ ගමෙ එක ගහපු එක බන් පොඩි මිනිහ ගෙන හිතුවෙ නැ.
  10. hasanka777

    මත විමසුම - අනාගත ජනපති කොහොම කෙනෙක් විය යු&#3

    https://www.youtube.com/watch?v=RsQ21aCpJz4&feature=share මොකා ආවත් අපිට කෙල වෙන එක අඩුවක් නැ බදු වැඩි වෙයි. තෙල් ගෑස් වැඩි වෙයි. නාස්තිය වන්චාව දිගටම යනවා. හොරුන්ගෙ පන බෙරෙයි. කිසි වෙනසක් නැහැ. මොකද මෙ තට්ටු මාරු ක්‍රමයෙන් හැමදාම එන්නෙ එකම කට්ටිය. එයල යද්දී එයලාගෙම දරුවො නෑදෑයො. උන් උන්ගෙ...
  11. hasanka777

    ඉතියෝපියන් air

    Ethiopia walata hina wune issara dan e rata maara diyunui. Mama africa wala kalayak weda kara nisa kiyanne mama Ethiopian fly karalath thiyanawa maru ban patta facilities. Air hostess lath maara hodai patta friendly. Hodata bonna ehema denawa ape higanno wage nemei. Mata matakai ekaparak mama...
  12. hasanka777

    Venezuelawe saban katayaka mila 3,500,000

    Still cheaper than us. Convert the doller value to rupees and see. Which means we have a bigger crisis.. fucking jokepalane
  13. hasanka777

    නව_තුර්කිය

    Nice machan👍🏼👍🏼 Apita itin wasanawak nehene oya wage palakayo labanna😢
  14. hasanka777

    Wagon R 3rd Get together 2018.08.12

    Company wahane baya netiwa wagon R walata allanawa kiyanne eka sure ekata tikak loku saha damage wenawa adu ekak wenna one E kiyanne mu padinne tata cab ekak bolero ekak tipper ekak lorryk nettan bus ekak. Anun ta anathaya kiyana ekage heti mata nam hita gatta heki. Pawu ban anukampa karanna...
  15. hasanka777

    අසනි වර්ශා New song

    Thanku wewa🙏🏻
  16. hasanka777

    අසනි වර්ශා New song

    👍🏼👍🏼👍🏼👍🏼
  17. hasanka777

    අසනි වර්ශා New song

    මේ මගේ යාලුවෙක් කරපු අලුත් වැඩක්... බලලා ස්පොර්ට් එකක් දෙන්න 👍🏼 https://www.youtube.com/watch?v=E0YR_ekCbIs&feature=share Couldnt post the video properly hope someone can help🤗
  18. hasanka777

    අගමැතිගෙන්_යෝධ සංවර්ධනයක් මේ අවුරුදු 2 දී

    Ayi ban itin antima welawa wenakan hitiye Ranil eyage yooda eka eliyata daanna Hemmoma eyata ponsiya kiyaddi oka eliyata daala pennanna tibbane Just saying🤷🏽‍♂️
  19. hasanka777

    mazda axela 2013 me vehicle eka Hodaida

    Technical wisthara nam wediya danne nehe machan danna hetiyata nam kiyanna taram awulak neti car ekak. Mama okak hoya hoya hitiye ganna ethy mage gaanata set une ne. Baya netiwa ganin ban owa hoda car.

    No contents