මචන් මං උබේ කතාව කියෙව්වා සම්පුඋරනයෙන්ම..
මට එක ඇහුවම හිතෙන දේ මෙහෙමයි....
උබ ඔය කෙල්ලගේ කතන්දරේ අම්මට සහ තාත්තට කිව වෙලාවේ ඒ දෙන්නා ඒකිට ගොඩක් උපදෙස් දෙන්න ඇති ඒකිට හිත හදාගෙන කසාදෙත් රැකගෙන උබත් එක්ක ඉන්න කියල...ඉතින් කෙල්ලත් අන්තිමට තේරුම් අරගෙන හැදෙන්න ඇති කියලා තමයි මටනම් හිතෙන්නේ...ඉතින්...