චන්නට අලුත් පෙම්වතියක්
චන්නට අලුත් පෙම්වතියක්
මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරුපණය කිරීමේ අවස්ථාව ලැබී ඇත්තේ ද චන්න පෙරේරාට ය. "සද්ගුණවත්ලා" නාට්‍යයේ ශි්රයන්ත, නිල්මිණි එහෙමත් රංගනයෙන් දායක වන්වාලු.
ඔය අතරේ චන්න විසින් අධ්‍යක්ෂණය කරන ලද "කල්පාන්තෙ සිහිනයක් චිත්‍රපටය" ලබන අවුරුද්දෙ මුල දී...