මගෙ Phone එක ගොඩක් රත් වෙනවා!
හායි මගෙ රත්තරං යාලුවනේ! මගෙ Samsung Galaxy S8 එක ගොඩක් රත් වෙනවා Internet පාවිච්චි කරද්දි.මං බැලුවෙ මේකට රේඩියේටර් එකක් හයි කරල Liquid Cool කරන්න.එතකොට රත් වෙන එක ගොඩක් අඩුවෙයි මං හිතන්නේ.මොකද හිතන්නේ මේ ගැන?
මං Apple Iphone 8 එකක් ගන්න හිතල මේක ගත්තේ ගොඩක්...