හෝස් එක අල්ලගෙන බයික් එක හෝදන්න ගියාම එපා වෙනවා.මේක ලොකු වතුර ටැංකියක් අැතුලට දාල හෝදල වැලක වනල වේලගත්තනම් ලේසි නැද්ද මචංලා?උඹල බයික් එක හෝදන්නේ කොහොමද?
)වොසින් මැසින් එකේ දැම්මොත් ලේසි නැද්ද ස්පින් දැම්මම වෙලලාම ගන්න පුළුවන් (ගෙදර බල්ලව හෝදන්නෙත් එහෙමයි)

හෝස් එක අල්ලගෙන බයික් එක හෝදන්න ගියාම එපා වෙනවා.මේක ලොකු වතුර ටැංකියක් අැතුලට දාල හෝදල වැලක වනල වේලගත්තනම් ලේසි නැද්ද මචංලා?උඹල බයික් එක හෝදන්නේ කොහොමද?
Yana gaman river ekata hari muhudata hari allapan

වොසින් මැසින් එකේ දැම්මොත් ලේසි නැද්ද ස්පින් දැම්මම වෙලලාම ගන්න පුළුවන් (ගෙදර බල්ලව හෝදන්නෙත් එහෙමයි)
බයික් එක ලොකු වතුර ටැංකියක් අැතුලට දාල හෝදනවා. වතුර යටදිම එන්ජිම ස්ටාට් කරල හොඳට රේස් කලාම සයිලන්සරේ ඇතුලෙ තියෙන කාබන් හිටං කැඩිල එනවා. පිට වගේම ඇතුලත් සුද්ද වෙන්න එපැයි![]()
මම නම් බයික් එක හෝදන්නෙ චූ වලින්. සබන් වෙනුවට ගාන්නෙ කැරි.