1. asanka/sadaru

    engagement photographer

    anuradhapura side eke engagement ekaka photo gahana kuruhari inwada
  2. asanka/sadaru

    Nissan Datsun (10-xxxx) car battery help

    machan car eke battery eka change kara ona me wage car walata danna hoda mona wage capacity (Ah,size)eka mokak da danna aya help ekak denna 25ah 35ah 45ah 65am price ekath poddak dagena yanna
  3. asanka/sadaru

    IESL exam help

    මචන් IESL exam ekata notes tikak ona Tiyana aya danna aya help ekek denna 309- electronic systems engineering 307- Electrical machines
  4. asanka/sadaru

    පාකිස්තානයේ බලන්න

    පාකිස්තානයේ බලන්න Monada machan pakistan wala balana tyna ten danna aya kiyapalla
  5. asanka/sadaru

    Ministry of health- උදවුවක්

    සෞඛ්‍ය අමාත්‍යයන්සයේ වැඩ කරන කෙනෙක් ඉන්නව ද .... NTS ekakin tawa ekakta maru wenna ona e gena dena ganai ona
  6. asanka/sadaru

    USA 🇺🇸 VISA

    මචන් ලා මට USA වීසා සෙට් වෙන්න පොඩි චාන්සි එකක් තියෙනවා... visa set උනොත් එහෙ ජොබක් සෙට් කරගන්න පුලුවන් ද... visa හම්බ වෙන්නෙ education wedakata ...eka iwara wela yanna puluwan neda දන්න අය details දෙන්න
  7. asanka/sadaru

    Msc in Geo infomatic (GIS)

    මචන් මම msc එක කරන්නේ gis වලින් මට දැනගන්න ඔන අනික් රටවල මේ සබ්ජට් එකට මොන වගේ demand එකක් තියෙනද කියල කරපු අය ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න මොකද මට පිට රටකට යන්නත් අදහසක් තියෙනව...
  8. asanka/sadaru

    😀 AUSTRALIA යන්න හෙල්ප්

    😀 AUSTRALIA යන්න හෙල්ප් මචන් මෙකයි කේස් එක මමයි මගෙ gf aus or වෙනත් රටකට යන්න හැදුවෙ. ඒකට ඕන පොඩි ideas 💡 tikak oyalagen , Mage job eka electrical engineer kenek Gf Nurse 👩‍⚕️ kenak අපිට job opportunity tynwada danna aya kiyana loku udauwak
  9. asanka/sadaru

    SOFTWARE HELP

    ERDAS kiyana software eka download karaganna wedihak kiyanaooo kage hari laga tynawa nam denna urgent
  10. asanka/sadaru

    Bathiya n santhush - upclose personal

    12 feb 2017 6.00 pm onwards Mahinda rajapaksha theater
  11. asanka/sadaru

    උබ සුපිරි මොල කාරයෙක් නම්...මේක අල්ලගනීවි...ඈ&

    උබ සුපිරි මොල කාරයෙක් නම්...මේක අල්ලගනීවි...ඈ& මුලින් ම කෑමති කාර්ඩ් එකක්.. හිතා ගන්න.... අනිත් ටික මුගෙ video 1කේ විදිහට කරන්න...බලන්නකො... QXLfBfCys40 කොහොමද.. වෑඩේ... :rofl: :rofl: :rofl: :rofl: :rofl:
  12. asanka/sadaru

    119 ට ඇමතුමක්‌ දීලා...දරුවා බය කරය්...munta pissu da bn

    119 ට ඇමතුමක්‌ දීලා...දරුවා බය කරය්...munta pissu da bn රුවකු කලහකාරී අන්දමින් හැසිරෙන බැව් පවසා 119 අංකයට ලද ඇමතුමකට වහාම ක්‍රියාත්මක වූ කුලියාපිටිය පොලිසිය ගල්පොල ප්‍රදේශයේ නිවසකට ගොස්‌ කළ නිරීක්‌ෂණයේදී හෙළිව ඇත්තේ වයස අවුරුදු 08 දරුවකු ආහාර නොගන්නා නිසා දරුවා බියවැද්දවීමට එසේ කළ බවයි. කෙසේ...
  13. asanka/sadaru

    කැනඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් .... hoda wade ballanta

    කැනඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් .... hoda wade ballanta කැනඩාවේ අගනුවර වන ඔටාවාහිදී මුස්ලිම් ආගම වැළඳගත් කැනඩා ජාතික තරුණයෙකු යුද ස්මාරකයෙහි මුර සේවයේ යෙදී සිටි සොල්දාදුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමත් අනතුරුව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට කඩා වැදීමත් සැළවීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අගමැති ආරක්ෂක ප්‍රධානීන් හමුවී...
  14. asanka/sadaru

    දෙවියන් වෙනුවෙන් කන්‍යාභාවය පුදදෙන්නැය&

    දෙවියන් වෙනුවෙන් කන්‍යාභාවය පුදදෙන්නැය& තමන්ගේ පූජනීය තනතුරට ඇති ගෞරවය අයථා පරිදි භාවිත කරමින් දෙවියන් වෙනුවෙන් කන්‍යා භාවය පුජා කළ යුතු යැයි පවසා අවුරුදු 15 හා 13 දැරියන් දෙදෙනෙකු දූෂණය කළ හලාවත ප්‍රදේශයේ දේවගැතිවරයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. 31 හැවිරිදි විවාහකයෙකු වන මෙම දේවගැතිවරයා...
  15. asanka/sadaru

    දවසේ ටෝක් එක...

    thought of the day දිවිය ලෝක ඕනත් නෑ.. අපායට බයත් නෑ
  16. asanka/sadaru

    වෑදගෙන කරගෙන පාවා දී මායම් නෑ මගේ ගු සිතේ....

    වෑදගෙන කරගෙන පාවා දී මායම් නෑ මගේ ගු සිතේ.... සුපිරි වදන් ටිකක් තියෙන්නෙ....ඔහ් ඔහ් ඔහ්හ්හ්හ්හ්හ් මම කන අතටම රීවා... මගේ මනස මට කොදුරා කීවා... පොඩි කාලෙ තිබ්බෙ බය පන්තියෙ අන්තිමයා වීමය්... සුරයක් දෑම්මා බෑරිම තෑන,,,,,, යකා ඉන්නෙ ඈතුලෙ කියා දෑන දෑන...
  17. asanka/sadaru

    ෆීලින්(feeling) අව්ල්...යකෝ......00000000

    ෆීලින්(feeling) අව්ල්...යකෝ......00000000 ජිවිතේ කලයක්.... ආදරේ එහි නොපෙනෙන සිදුරක්.... වෑහි දිය පොදක් හෝ ජල බිදක්..... එයට වත් කල විට පෙනේ.... ලීක් වෙන ගතියක්...... bump ekak wath dapan ...
  18. asanka/sadaru

    අල්ලා...හුවක්..බර්

    අල්ලා...හුවක්..බර් මොකක් ද බන්...මේ අල්ලා හුවක්බර් කියන්නෙ....මෙකෙ තේරුම මොකක්ද බන්
  19. asanka/sadaru

    ගාලු පාරේ නුගගස ළඟ

    ගාලු පාරේ නුගගස ළඟ 1880දී ගත්ත පින්තුරයක් ෆොටෝෂොප්(ps 5) වලින් වර්ණවත් කරලා බැලුවා... *එඩිට් එකේ අඩුපාඩු ඇත ඇත්තටම නිකමට වගේ කරලා බැලුවේ, තව ශාප් විදිහට එඩිට් කරානම් හොඳයි කියලා හිතෙනවා
  20. asanka/sadaru

    හරියට කියපල්ලා...

    හරියට කියපල්ලා... පෑනලා යන එක හොදය් බන් මට හිතෙන හෑටියට wedding ගන්නවට වඩා..සල්ලිත් ඉතුරුය්..බන් :rofl::rofl::rofl::rofl:

    No contents