1. rasikadarshi

    මොකක්ද හොදම Internet Connection එක .....?

    මොකක්ද හොදම Internet Connection එක .....? මට කියපල්ලා Internet Cafe එකකට හොදම internet connection එක මොකක්ද කියල.....................????????????
  2. rasikadarshi

    හැමෝම පුළුවන් විදියට උදව්වක් දියල්ලා.......

    හැමෝම පුළුවන් විදියට උදව්වක් දියල්ලා....... මචං මම computer shop එකක් open කරන්න අදහසක් තියෙනවා පුලුවන්නම් එකට බඩු ටික ගන්න හොද සුවර් තැනක් කියපන් ලොකු උදව්වක් කරපල්ලා....................,,,,..,,,,,,,
  3. rasikadarshi

    අලුතෙන්ම Communication Center & Computer Shop එකක් කරනවානම් .... ?

    අලුතෙන්ම Communication Center & Computer Shop එකක් කරනවානම් .... ? අලුතෙන්ම Communication Center & Computer Shop එකක් කරනවානම් මොන දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනි.මුලින්ම කීයක්‌ විතර යිද වැඩේට දන්න එකෙක් ඉන්නවනම් පොඩි උපදෙසක් දීපල්ලා......:rofl::rofl::rofl::rofl:

    No contents