මචන්ලා මට දැනගන්න ඕනේ netbook එකකට වඩාත්ම ගැලපෙන/සුදුසු Linux version එක මොකද්ද කියලා.
Linux කිව්වම Linux, Ubuntu, Mint, Kubuntu වගේ ඒවා ගොඩක් තියන්වනෙ... :yes: ඉතින් මට ඕනෙ...
Ubuntu නම් Ubuntu 10.04 netbook edition , Ubuntu 12.04 LTS
Mint නම් Mnit 14(MATE|KDE|Xfce), Mint...