ඇත්තටම ඇඩ්මින් ලට මේකේ අසහන කාරයෝ ටික අයින් කරන්න බැරිද ?? දැන් එළකිරි එන එකත් එපා වෙලා තියෙන්නේ ..අසහන කාරයෝ හැමතැනම කිසිම වැදගත් ත්‍රෙඩ් එකක් පොස්ට් වෙන්නේ නැහැ. මේකේ ඉන්න ගොඩක් එවුන්ට එක්කෝ ගෑනු දැකල නැහැ නැත්තම් අසහනයක් එක්ක තියන මන්දමානසිකත්වය.
කමෙන්ට් කරද්දී කුණුහරුප බාවිතා නොකරන්න.