ඔන්ලයින් ෆොලොව් කරන්න හොද අයිටි කොස් එකක්
කට්ටියගෙන් මට පොඩි හෙල්ප් එකක් ඔනි. මං දැනට ෆුල් ටයිම් ෆ්රිලාංසින් කරන්නේ. මහ ලොකු දෙවල් නෙමේ. පොඩි පොඩි වැඩ. Dropshipping,reselling etc. දැන් ටික කාලෙක ඉදන් ආදායම අඩුයි. අනික ගෙදරම ඉන්න නිසාද කොහෙද පට්ට කම්මැලි වෙලා. දැන් මට ඔනේ මොනා හරි සයිඩ්...