අතිශයින්ම පොඩි ළමයින්ට
කාටුන් කියන්නේ අපේ රටේ සම්මතයක් විදිහට ළමයින් උදෙසා වුවත් වැඩිහිටියන්ටත් සතුටු වෙන්න පුළුවන් හොද මාදායයක් .ලංකාවේ ඉන්නකොටනම් ගෙදර ආපු ගමන් TV එකේ යන ඔක්කොම කාටුන් ටික තමයි බලල ඉවරකරන්නේ :P:rofl:
ගෙදර උන්දෑ හිනාවෙනවා තාම පොඩි එකා වගේ කාටුන් බලනවා කියල :D
ඒව බැලීමෙන් මනස...