මාත් ඕක දැක්කා
මම ඉස්සර හිතන් හිටියෙ ඕව විස ඇති කියලා, පස්සෙ තමයි දැනගත්තෙ පයින් එහෙම විස නැති දෙයක් කියලා ඔවයෙ ඇටත් කනවාලුනේ රසයිලු මම නං කාල නෑ
දෙනියාය පැත්තෙ ඔය දිග කූරු තියන පයින් තියනවා ඕන තරං
අපේ වත්ත මායිමෙත් ඉස්සර ගහක් තිබ්බා තාම තියේද දන්නෙ නැහැ, සිංහරාජ බෝඩරේ හිටවපුවා තියනවා ඒවයින්...