1. U

    කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

    ඇයි බන් එහෙම කියන්නේ :rofl::rofl::rofl::rofl:
  2. U

    කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

    help please මචන්, මම කෙල්ලක්ගෙන් අහුවා, කෙල්ල කියනවා ගෙදරින් අහන්න කියලා. (කෙල්ල නිකන් මගහරින්න වගේ කිව්වෙ) මම කොහොමද මචන් එයගෙ අම්මා, අප්පච්චි එක්ක හිත දිනාගන්න විදියට කතා කරන්න ඔනෙ, experience අය ideas ටිකක් දෙන්නකො, කෙල්ලගෙ කැමැත්ත ගන්න විදියකුත් පුලුවන්නම් කියපල්ලා. මචන් කෝ කට්ටියගෙ අදහස්.
  3. U

    කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

    මචන්, මම කෙල්ලක්ගෙන් අහුවා, කෙල්ල කියනවා ගෙදරින් අහන්න කියලා. (කෙල්ල නිකන් මගහරින්න වගේ කිව්වෙ:no::no::no:) මම කොහොමද මචන් එයගෙ අම්මා, අප්පච්චි එක්ක හිත දිනාගන්න විදියට කතා කරන්න ඔනෙ, experience අය ideas ටිකක් දෙන්නකො, කෙල්ලගෙ කැමැත්ත ගන්න විදියකුත් පුලුවන්නම් කියපල්ලා. :):):):)
  4. U

    ආදරය වේදනාව ජීවිතය........

    උබ ගැන ඇත්තටම දුකයි මචන්.. මොනවා කරන්නද ජීවිතේ හැටි ඔහොම තමා, සැප-දුක කාටත් එනවා, එක එක වෙලාවට.. උබට හිත හදාගන්න අමාරු එක ඇත්ත, ඒත් ඒක කරන්න වෙනවා මචන්. උබට හොද කෙල්ලක් හමුවෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.
  5. U

    උබලගේ_ආදර_කතා..

    මචන් කොහොමද හොදට වචනෙ දාන්නෙ කියලා කියලා දීපන්කො...
  6. U

    කෙල්ලව කැමති කරගන්න උදව් ඕනෙ මචන්,,

    උබලගෙ අදහස් වලට ගොඩාක් ස්තූතියි මචන්, කෙල්ල msg එකක් දාපු ගමන් උබලට තමයි ඉස්සෙල්ලාම කියන්නේ, මොකද මේ ප්‍රශ්ණයේදී උබල මට ගොඩාක් උදව් කරා. හැමෝටම ගොඩාක් පින්,
  7. U

    කෙල්ලව කැමති කරගන්න උදව් ඕනෙ මචන්,,

    ස්තූතියි යාලුවා...
  8. U

    කෙල්ලව කැමති කරගන්න උදව් ඕනෙ මචන්,,

    උබෙ අදහස් මාර වටිනවා මචන්.,.. thanks alot
  9. U

    කෙල්ලව කැමති කරගන්න උදව් ඕනෙ මචන්,,

    අදහස් වලට ගොඩාක් ස්තූතියි මචන්.. මචන් කෙල්ල teaching කරන්නෙ. එක හින්දා දවල් වෙලාවට call ගත්තාම කරදරයි නේද? sms යවන්න පුලුවන්. කොහොම sms කරොත්ද හොද මචන්. thanks to all;
  10. U

    කෙල්ලව කැමති කරගන්න උදව් ඕනෙ මචන්,,

    කෙල්ලව කැමති කරගන්න උදව් ඕනෙ මචන්,, මචන් මම එලකිරි එකේ සීනියර් මෙම්බර් කෙනෙක්, අලුතෙන් account එකක් හදාගෙන අවෙ උබල මාව අදුරන හින්දා. sorry වෙන්න ඕනේ. මචන් මම දන්න කෙල්ලක් ඉන්නවා. ප්‍රොපොසල් එකකින් ආව එකක්, කෙල්ල මම දවසක් meet උනා, කෙල්ලගෙ ගෙදරින් මට කැමතියි මචන්, :):):) මම කෙල්ලට 2,3 පාරක්...

    No contents