ප්‍රශ්න !!!
1. ෆෝන් එකේ එන මිඩියා ප්ලේයරයට අමතරව පාවිච්චි කරන්න පුළුවන් හොඳ ෆ්‍රී ප්ලේයර් තිබේ ද ?
2. සියලුම ලට්ට ලොට්ට synchronize වීමෙන් මිදී chat එකට විතරක් FB දාගන්න ක්‍රමයක් තියෙනවා ද ?
3. TTF fonts install karanna puluwan da office walata
4. converters නැතුව සිංහල keybords තියෙනවා ද ...