පොටො slideshow එකක් හදමු
කොහොමද යාළුවනෙ ගොඩක් කාලෙකින්, අදත් ආව ඔයලට වෑදගත් වෙන භාන්ඩයක් ඈරගෙන. :)
අපි හුගක් වෙලාවට ට්‍රිප් එකක් ගියාම, එහෙම නෑත්නම් මොනාහරි උත්සවයකදි විශේෂ අවස්තාවන් වලදී පින්තුර ගන්නවනෙ, එහෙම පින්තුර ඈරන් අපි නම් කරන්නෙ අපෙ පරිගණකයට දාල බලන එකනෙ :yes:
ඒත් ඒ අවස්ථාවන් වලට...