කොහෙන් හෝ ලැබෙන ධනපති සමාගම් “ගුණ්ඩුවක්”, තළු මර, මරා ගිල දමා, ඒ මතින්, රා බී වෙරි වූ මීයන් සේ, අමන තකතීරු කතා ප්රනසිද්ධියේ කියන “හුචක්කුවන්ට”, ඒ කාන්තාවන්ගේ දෑත්, උදෑසන සිට රාත්රි්ය වන තෙක් “කී වරක් ලිපට පිච්චෙනවාද?, කී වරක් හුමාලයට පිච්චෙනවාද?, කී වරක් කැපී ලේ එනවාද?, කී වරක් හීරෙනවාද?” යන්න...