පාරේ යද්දී කවදාවාත් හිත හොදින් යන්න බැ ..මොකෙක් හරි කාලකන්නියෙක් හමිනෙන්න එනවා .. 40ට ගියත් ප්‍රශ්න 80ට ගියත් ප්‍රශ්න...පොඩි කොල්ලෝ බයික් කටු අරගෙන ඇරලා දාල ගිහින් කෙලින්ම මල් ශාලාවේ.. ත්‍රීවීල් පාක්කු ජීවිතේට side mirror එකක් බලන්නේ නැ අවජාතකයෝ.. අනිත් උන් තමයි බස් කාරයෝ උන් නං මිනීමරුවෝ...