ඇස්බැස්ටස් කියන්නේ පිළිකා කාරකයක්
ඕක පාවිච්චියෙන් අයින් වෙන එක බොහොම හිතකරයි
මයිත්‍රී ජනදිපතිට හිනා වේවි අපි පිලිකා හදාගන්න ඕනේ නැනේ මචං ලා
එයාලා එහමනම් අපිට තියන්නේ ඇස්බැස්ටස් නිෂ්පාදන මිලදී ගැනීමෙන් වලකින එක
රටක ඉලුමක් නැති උනාම shape එකේ ඇස්බැස්ටස් අයින් වෙයි
හැබැයි කියන තරම් ලේසියෙන්...