එ කාලෙ ගෑන ලොකු දෙයක් කියන්න මට මතකයක් නෑති උනත් සමහර දේවල් මටත් මතකයි.මිනිස්සු තමන්ගෙ පුද්ගලික ප්‍රස්න වලටත් පලිගන්න කලේ තරහ කෙනා ගෑන බොරු ලියලා නිර්නාමික ලිපි දාන එක.
තමන් වගේම ඈට ලේ මස් වලින් හෑදුන මිනිස්සුන්ට එ වගේ වද දෙන්න උන්ට පුලුවන් වෙන්න ඈත්තේ උන් මානසික...