මේක වෙන්නෙ ඒ කාලෙ මගෙ ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් බලන්න නුවර ගිය දවසක. ඔන්න මම නුවරින් බෑස්සා 10 වගේ උදේ. බහිනකොටත් සෑඩ බොකක් සෙට් වෙලා බෑස්සෙ. කෙල්ලට එන්න කියලා කිව්වෙ KFC එකට. කෙල්ල ඈවිල්ලා කෑමත් ඕඩර් කරලා කෙල්ල. ඉතින් මම ආපු ගමන් කෙල්ලට උම්මා එකකුත් දීලා කිව්වා බොකක් සෙට් වෙලා ඉන්නෙ දාලා එන්නම්...