හොදම එව්වා ටික
කාලෙකින් කිරියෙ ෆොටෝ ටිකක් දාන්න බෑරි උනා. පහු ගිය කාලෙ කරපු එව්වාගෙන් මම ආසම කරන ෆොටෝ ටික කට්ටිය එක්ක බෙදා ගන්න හිතුනා. මේකෙ තියෙන්නෙ මම කරපු වෙඩින්, ෆෑශන් ශූට් වලින් කීපයක්.
මේ ෆොටෝ ගත්තු විදිය එහෙම දෑන ගන්නත් ඕනෙ නම් පී.එම් එකක් දාන්න. කියලා දෙන්නම්.
ආ තව ළගදි බදින්න ඉන්න...