1. Nandhimitra

    යුක්‍රේන රුසියා යුද්දයේ නවතම වීඩියෝ බලන්න එන්න.

    අල්ලා ගන තහවුරු කරගත් ප්‍රදේශ. පැය 96 ක් ඇතුලත කීව් වටලනු ඇතැයි ඇමරිකානු බලධාරීන් සැක කරන බව මාධ්‍ය වාර්තා පවසනවා. චර්නොබිල් බලාගාරයේ බලය රුසියානුව්න් අතට පත්ව ඇති බව යුක්‍රේනය පවසනවා.
  2. Nandhimitra

    යුක්‍රේන රුසියා යුද්දයේ නවතම වීඩියෝ බලන්න එන්න.

    හිහී මොකෝ උනේ.කට්ටිය confused unga bunga ද?එහ්නම් අපි පටන්ගමු.වර්තමාන කතාවට කලින් base එකත් දාගන යන්නම්. වසර ගණනාවක් තිස්සේ ඇවිලෙන යුක්රේන රුසියානු යුද්දය ඔන්න අද පටන් ගත්තා.හිහී ඇයි මේගොල්ලෝ ගහගන්නේ.ආසවටද?පිස්සුද ආසවට ගහගන්නේ කවුද.කලින් ලබ්බවල් ලොකුවට ඕන නෑ දන්නවනේ කට්ටිය පොඩියට හරි සිද්ධිය...
  3. Nandhimitra

    උයාලාත් කෙහෙලිය වගේ ගෙදර ලයින් එකෙන් bitcoin mining කරන්න එපා

    අහ් මන් බැලුවා crypto වලට අවසර දීලද කියලා.අපේ රටේ හරිනම් තහනම් කරලා වගේ තමා තියෙන්නේ.Binance එකෙන් ලංකාවේ bank support නෑනේ
  4. Nandhimitra

    එතකොට දකුණු කොරියාවට , තයිවානෙට ගැහුවත් මෙච්චරයි නේද ? සම්බාදක පොඩ්ඩක් දායි

    අම්බෝ බන්.උන් නිසා තමා south asia වල රටවල් අනිත් මිනිස්සු 3rd class ගානට දාලා තියන්නේ.
  5. Nandhimitra

    රුසියාව යුක්රේනයෙන් හොඳටම කනවා නේද? 🤣🤣🤣

    සිරාවට update එකක් දානවා නෙමේ මුන් ගොන් ආතල් දෙනවා
  6. Nandhimitra

    උයාලාත් කෙහෙලිය වගේ ගෙදර ලයින් එකෙන් bitcoin mining කරන්න එපා

    k koheda crypto වලට අවසර දීලා තියෙන්නේ?
  7. Nandhimitra

    උයාලාත් කෙහෙලිය වගේ ගෙදර ලයින් එකෙන් bitcoin mining කරන්න එපා

    පතල් හෑරුවම ලයිට් බිල වැඩි වෙන්නේ කොහොමද :(
  8. Nandhimitra

    එතකොට දකුණු කොරියාවට , තයිවානෙට ගැහුවත් මෙච්චරයි නේද ? සම්බාදක පොඩ්ඩක් දායි

    කවුරු ආක්‍රමණය කරන්නද බන් අපිව. ඕන එකෙක්ට ඕන දෙයක් කරගන්න පුලුවන් රටක් මේක.ඉන්දියාවෙන් තෙල් ටැංකි ටික දීපන් කිව්වම දෙනවා චීනෙන් වරාය දෙන්න කිව්වම දෙනවා.මොන අනාත රටක්ද :no:
  9. Nandhimitra

    මිලිටරි සහ රාජ්‍ය බුද්ධි සේවා පාස්කු ප්‍රහාරකයින් දැන සිටියා, සබඳතා තිබුණා, වසං කළා

    මේ පාස්කු ප්‍රහාරයක් ඇදගන යන දුරක්.100% ශුවර් දැන්නම් මුන් ගැහුවේ කියලා:angry:
  10. Nandhimitra

    යුක්‍රේන-රුසියා යුද තතවය පිලිබද එසැණින්

    Nuke එකක් හරවමු කොල්ලෝ :yes:
  11. Nandhimitra

    යුක්‍රේන-රුසියා යුද තතවය පිලිබද එසැණින්

    බෑ බන්.මේකේ උඩින්ම එන්න ඕන ඒ ටික.නැත්නම් මන් දානවා.
  12. Nandhimitra

    එතකොට දකුණු කොරියාවට , තයිවානෙට ගැහුවත් මෙච්චරයි නේද ? සම්බාදක පොඩ්ඩක් දායි

    හිහී ඇමරිකව ගැහුවට කමක් නැද්ද.උන්ට සම්බාධක ත් නෑනේ😂👌
  13. Nandhimitra

    යුක්‍රේන-රුසියා යුද තතවය පිලිබද එසැණින්

    මන් වෙන thread එකක් දාන්නම් මේක අවුල් ගියා. මේක delete කරන්න කැමතිනම් @admins
  14. Nandhimitra

    යුක්‍රේන-රුසියා යුද තතවය පිලිබද එසැණින්

    පිස්සුද අඩේ කොල්ලෝ uber ට?
  15. Nandhimitra

    යුක්‍රේන-රුසියා යුද තතවය පිලිබද එසැණින්

    මන් දාන්නම් thread එකකින්
  16. Nandhimitra

    යුක්‍රේන-රුසියා යුද තතවය පිලිබද එසැණින්

    මගේ ගාව ඕගොල්ලෝ දැකපු නැති video 3 ක් තියෙනවා යාලුවො එවපුවා.තව ගොඩක් තියෙනවා ඕගොල්ලෝ දැකපු නැති ඒවා.මන් දාන්නම් ඔක්කොම ටික වෙන thread එකක
  17. Nandhimitra

    යුක්‍රේන-රුසියා යුද තතවය පිලිබද එසැණින්

    බෑනේ කොරන්ඩ.මුන් ටික msg දාන්වනනේ:no::growl:. මන් කියන්දද හොද අදහසක්.69 ලක්ෂයේ සෙට් එක අරාබියට විකුනපන් කොල්ලො හරක් මස් කියලා:yes: ------ Post added on 1645712986

    No contents