1. Arampanawa

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    ITN? මැච් එක පටන් ගන්න යන්නෙ
  2. Arampanawa

    ආන්ඩුවෙ_තවත්_ප්‍රබලයෙක්_

    sasala sagoda? sandimithta ?
  3. Arampanawa

    2015_අනාවැකියක්

    same here :angry:
  4. Arampanawa

    වෙන්නප්පුව එකම පවුලේ 4 දෙනෙකු ඝාතනය...

    දුකයි ආයෙ ආයෙත් දුකයි. සංවර්ධන සටහන් වලනම් අපි උඩින්ම
  5. Arampanawa

    My wife Chamila is having a relationship with Maithripala Sirisena

    අපරාදෙ මගේ බෑන්ඩ්විත් එක.. ඩේටා :(
  6. Arampanawa

    2015_අනාවැකියක්

    චන්ද්‍රිකා හින්දම නෙවේ සහෝ හැරෙන්නෙ රැල්ල නිසා :yes:
  7. Arampanawa

    2015_අනාවැකියක්

    monaragala මහින්ද 50 ට වඩා වැඩි වෙයි නේද? මට හිතෙන්නෙ 54% විතර ගනී. දිගාමඩුල්ල මුස්ලිම් ඡන්ද මේ පාර මහින්දට අවාසියි. නවීන්ගෙ ඡන්ද පදනමත් සැළකුවනම් හොදයි නේද තොණ්ඩගෙත් සම්පූර්ණ සහයම මහින්දට නෑ. කොටසක් කැඩුණා.
  8. Arampanawa

    රටට ගිය කලක්

    කිරිබත්ගොඩ ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කරා කියලා විනිස්චයක් නැතුව පිළිගන්න එපා බොලාලා. ;)
  9. Arampanawa

    හෝලි හෝලි ෂිට්

    හෝලි ශිට්
  10. Arampanawa

    හොද පෝන් එකක්

    මිඩ් රේන්ජ් ඇන්ඩ්‍රොයිඩ් ගන්න එපා කොල්ලො. උඩ එකකට යන්න බැරිනම් වින්ඩෝස් ගනින්
  11. Arampanawa

    2015_අනාවැකියක්

    සහෝදරයා හම්බන්තොට මහින්ද 65% ක් ගත්තේ විරුද්ධ අය ඡන්දය පාවිච්චි නොකළ නිසා, ජේවීපී පාවිච්චි නොවුන විරුද්ධ ඡන්ද හා පාවෙන ඡන්ද මයි3ට එකතු වෙන්න පුළුවන් නිසා මේ පාර නම් 65% ලොක්කට නෑ කියන එක ශුවර්. පොළොන්නරුවේ මයිත්‍රී බලය නිසා ලොකු අඩු වීමක් හා අනුරාධපුරේ සැළකිය යුතු ප්‍රතිශතයක් තවත් මහින්දට අඩු...
  12. Arampanawa

    2015_අනාවැකියක්

    ගොඩක් හොද වැඩක් කරලා තියෙන්නෙ. ඒත් සමහර පැති වල 2005 ටවඩා මහින්දගෙ පොපියුලැරිටි එක අඩුයි උදා. මාතර ගාල්ල එහේ මේ පාර 61% 58 % ගන්න බෑ සමහර පැති වල මහින්දට දැන් ඡන්ද වැඩියි. උදා රත්නපුර කෑගල්ල..
  13. Arampanawa

    e Cigarette ??

    ඔය ලබ්බ තේරුමක් නැහ්. ඇබ්බැහි වෙච්ච එවුන් සිගාර්ත් ගහලා වෙනසකට වගේ ඔකත් අදිනවා. 3500 ක් විතර වෙන්නෙ ෆිල්ටරෙ ආයෙ ආයෙ දාන්න ඕන. පඩේ විතරයි. ඇබ්බැහිය නැති කරගන්න ඕන හිතලා. මං හිතන්නෙ අර පැච් සීන් එකයි ගම් එකයි ඔයිට වඩා හොදා
  14. Arampanawa

    සිගරට්_බොමු....

    Great Post TFS
  15. Arampanawa

    මහින්ද ඉන්දියා රැළියකින් foto උත්සයි

    බොරු කියන්න එපා , ඔය සෙනග ඇද්ද CTB බස් පෝලිම තියෙන්නේ. ලොල් මූ කරන්නෙ නම් තුට්ටු දෙකේ වැඩ තමා.
  16. Arampanawa

    me para jande gataluwak

    ජන්දෙ නෙවේ ගොනෝ ඡන්දෙ.. උඹ ඒක දන්නැත්ද

    No contents