නෙට් run rateඑකෙන් දැන් වැඩක් නෑ බන් මේ මැච් එකට.එක මැච් එකේ රුල්ස් වලින් කියනවා.aus අපි දිනන්නම ඕන. නැත්නම් ලංකාවට ඊලග ෆ්ලයිට් එකේ එන්න පුළුවන්.
අපිට මේ දෙවෙනි rule එකෙන්ම කෙලවෙනවා.:(:no:
In the event of teams finishing on equal points, the right to play in the final match or series will be...