අද පොඩි රවුමක් දැම්මා කොටුවේ.. අපේ clients ලට අවුරුද්දට මොකක් හරි ගිෆ්ට් වගයක් ගන්න කෑලි 30ක් විතර..පොඩි electronics දේවල් බැලුවේ...
pen, headset, watch වගේ දේවල් බැලුවේ.. ලොකු අඩුවක් නෑ වගේ බන්. 32GB පෙන් එකක් 1200/= කිව්වා 10 විතර ගන්නවනම් 1100/= දෙන්න කිව්වා. ඒත් මට ඒවා ඇල්ලුවේ නෑ බන්...