Huawei Y9 2019 ෆෝන් එකක් ගන්න
මම මචං Huawei Y9 2019 ෆෝන් එකක් ගන්න හිතන් ඉන්න කෙ%ඩිට් කාඩ් එකේ පිහිටෙන්. මම ලිබටියේ බැලුව ශොප් කීපයක ඒවාගේ එක එක ගනං නේ බං
selfie mobile 36,500
ideal mobile 38,000
Huawei shop eak 39,000
තව ශොප් වල බැලුෙව ගොඩක් ඒවාගේ 38000 වගේ
ඇයි බං එක එක ගණන්. ලිබටියේ...