මාත් හදනවා ශෙපඩ් කෙනෙක්. අවුරැද්දක් යනකම් විටමින්, කෑම හොදට දෙන්න ඕන. මාසෙට මට 5000 - 6000 ක් වගේ ගියේ. දැන් නම් 10000 ක් විතර යයි. ලගම ඉන්න vet ගෙන් විටමින්, vaccine කරගත්තේ. හොද vet කෙනෙක් ගාවට යන්න එයාලා කියනවා කන්න දෙන විදිය, විටමින් ගැන හැමදේම.
Kyc registered bread එකක් ගන්න. ගාන 60000 න්...